සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක්..

Podu Jana Peramunaමෙරට අලෙවි කරනු ලබන පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර ඇත.ඊයේ (30) දින ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බවත් ඒ අනුව 350ml සිට 499ml දක්වා ජල බෝතල් සඳහා රුපියල් 26.00ක් ද 500ml සිට 749ml දක්වා ජල බෝතල් සඳහා රුපියල් 35.00ක් ද 1L එකේ සිට 1.490L ක ජල බෝතල් සඳහා රුපියල් 50.00 ක උපරිම සිල්ලර මිලක් ද නියම කළ බව පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට