සත්‍යයේ පුවත් අඩහැරය….

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක්..

Podu Jana Peramunaමෙරට අලෙවි කරනු ලබන පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර ඇත.ඊයේ (30) දින ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බවත් ඒ අනුව 350ml සිට 499ml දක්වා ජල බෝතල් සඳහා රුපියල් 26.00ක් ද 500ml සිට 749ml දක්වා ජල බෝතල් සඳහා රුපියල් 35.00ක් ද 1L එකේ සිට 1.490L ක ජල බෝතල් සඳහා රුපියල් 50.00 ක උපරිම සිල්ලර මිලක් ද නියම කළ බව පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට