සත්‍යයේ පුවත් අඩහැරය….

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකා දෙකක් මෙරට සංචාරයක…

Podu Jana Peramunaජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF ) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” යන නෞකාවන් දෙක පසුගිය (30)දින කොළඹ වරායට සේන්දු වි ඇත.මෙරට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් දෙක පිළිගත් අතර දින 05 ක නිල සංචාරයක් සඳහා මෙම නෞකා දෙක මෙරට තිබෙනු ඇත. ‘කාගා’ නෞකාව දිගින් මීටර් 248 ක්ද, “ඉනසුමා” නෞකාව දිගින් මීටර් 151 වන බව වරාය ආරංචි මාර්ග පවසයි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට