සත්‍යයේ පුවත් අඩහැරය….

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකා දෙකක් මෙරට සංචාරයක…

Podu Jana Peramunaජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF ) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” යන නෞකාවන් දෙක පසුගිය (30)දින කොළඹ වරායට සේන්දු වි ඇත.මෙරට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් දෙක පිළිගත් අතර දින 05 ක නිල සංචාරයක් සඳහා මෙම නෞකා දෙක මෙරට තිබෙනු ඇත. ‘කාගා’ නෞකාව දිගින් මීටර් 248 ක්ද, “ඉනසුමා” නෞකාව දිගින් මීටර් 151 වන බව වරාය ආරංචි මාර්ග පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට