රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්, විකල්ප මාර්ග භාවිතා කරන්න..
මේ වන විට රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. මෙම තත්ත්වය හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ඉල්ලීමක් කර සිටියි.