සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රෝහල් තුළ භාවිතා කරන ඇනලොග් එක්ස් කිරණ, ඩිජිටල් කරන යෝජනාවට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaමෙරට රජයේ රෝහල් තුළ මේ වන විට ක්‍රියාත්මක වන ඇනලොග් එක්ස් කිරණ, ඩිජිටල් එක්ස් කිරණ ලෙස දියුණු කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. මුල් අවස්ථාවේදීම රෝග හදුනාගෙන ඉහළ රෝග විනිශ්චයක් කරා එළඹීමට ඩිජිටල් එක්ස් කිරණ මගින් ලබාගන්නා ඡායාරූප යොදාගැනීම ඉහළ ප්‍රතිඵලදායක තත්ත්වයක් වන බැවින් මෙම යෝජනාව ඉතා යහපත් ප්‍රතිඵල ලබාදෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට