සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වන අලින්, දුම්රියේ ගැටීම වැළැක්වීම සදහා වන නිර්දේශ සහිත වාර්තාව අද ප්‍රවාහන අමත්‍යවරයාට..

Podu Jana Peramunaවන අලින්, දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සදහා දියත් කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ කමිටු වාර්තාව අද (25) දිනයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමත්‍යවරයාට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සදහා සාමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරන ලද අතර එම කමිටුව, උතුරු දුම්රිය මාර්ගය ඇතුළු වන අලින් නිරන්තරයෙන් දුම්රියේ ගැටෙන දුම්රිය මාර්ග නිරීක්ෂණය කර අදාළ නිර්දේශ සහිතව මෙම වාර්තාව සකස් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට