සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරයන්හි ආරක්ෂාවත් අද සිට පොලිස් විශේෂ කාර්ය බලකායට..

Podu Jana Peramunaවැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරයන්හි ආරක්ෂාව වෙනුවෙන් අද (25) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියමිතව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කර සිටියි. මෙරට බන්ධනාගාරයන්හි ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට එම අමාත්‍යංශය විසින් තීරණය කරන ලද අතර ඒ අනුව අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් පළමුව පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන ලදී. මෙම තීරණයට විරෝධය පළකරමින් එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක්ද දියත් කරන ලද අතර එම විරෝධතාවය පිළිබදව සිදුකරන ලද විමර්ශනයකින් පසුව ඊට සම්බන්ධ රැදවියන් 08 දෙනෙකු වෙනත් බන්ධනාගාර වලට මාරුකිරීමට ද කටයුතු කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට