සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වික්ටෝරියා සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘතයි, අවධානයෙන් පසුවන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Podu Jana Peramunaමහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික් සදහා නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය නිසා ඊයේ (24) රාත්‍රි කාලයේ සිට වික්ටෝරියා සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇත. මේ හේතුවෙන් එම ජලාශයන්හි පහළ ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට