සත්‍යයේ පුවත් අඩහැරය….

වීර දුටු ගැමුණු සංවිධානයෙන් මර්වින් සිල්වා ඉදිරි ජනාධිපතිවරණයට…

Podu Jana Peramunaහිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බව ඊයේ (23) දින අනුරාධපුරයේදී පවත්වන ලද උත්සවයකදී අදහස් දක්වා ඇත. ඒ වීර දුටු ගැමුණු සංවිධානය එළිදැක්විමේ මංගල උත්සවය අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වු අවස්තාවේදීය. එම උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර මවින් සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධයන් වෙනුවෙන් ජනාධිපතිධුරය සදහා තමන් තරග කිරීමට බලාපොරොත්තු වන බවත්ය. ජනාධිපතිවරණය ජයගෙන මෙරට තුළ ලොකු වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන අතර ඉදිරි වැඩ සටහන් පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට