සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද..

Podu Jana Peramunaපාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව අදාළ රැස්වීම පෙරවරු 11.30 ට පැවැත්වෙනු ඇත. මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය හමුවේ ඊයේ (15) කල්දැමුනු අතර පාර්ලිමේන්තුව අද (16) දහවල් 01.30 ට රැස්වෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට