සත්‍යයේ පුවත් අඩහැරය….

පිහියක් පාර්ලිමේන්තුවට ගෙනඒම, තෙවරප්පෙරුමට එරෙහිව පැමිණිල්ලක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පොලිස් හදීසි ඇමතුම් අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු සභාවට පිහියක් රැගෙනයාම පිළිබදව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි. ඊයේ (15) පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් අතැතිව සිටින ආකාරය දර්ශනය විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට