සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුව අද යළි රැස්වේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව යළිත් අද (23) රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක හමුවක් පැවැත්වීමට නියමිතව අැති අතර එම රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වනු ඇත. අද දිනයේ පාර්ලිමේන්තුවේ කථානායක ගැලරිය සහ මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර ඇති අතර ආරක්ෂක හේතූන් මත මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් නිසි අවසර ලබාගත් මාධ්‍යවේදීන්ට පමණක් පාර්ලිමේන්තුවට ඇතුළුවීමට හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට