සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් දෙසැම්බර් 04 දා..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් ලබන දෙසැම්බර් මස 04 වන දා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රාත්‍රියේදී ජනාධිපති නිල නිවසේ දී පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම විශේෂ සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයකට එළඹ ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට