සත්‍යයේ පුවත් අඩහැරය….

පොලීස් සේවය කාර්යක්ෂම, ජනතා හිතකාමී ඉහළ ප්‍රමිතියකින් යුක්ත ප්‍රශස්ත සේවාවක් බවට පත්කළ යුතුයි – ජනපති

Podu Jana Peramunaකාර්යක්ෂම, ජනතා හිතකාමී ඉහළ ප්‍රමිතියකින් යුක්ත ප්‍රශස්ත සේවාවක් බවට පොලීස් සේවය පත්කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඊයේ (26) කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත. පොලිසියේ සේවය කරන පහළ නිලධාරින්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බලා ඊට විසඳුම් ලබාදීමට නව කමිටුවක් පත්කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. දුන් ජනාධිපතිවරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යාලයේ සාමාජිකයන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට