හියකින් ඇණ පාසල් සිසුවෙකු ඝාතනය කිරීම, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..
පිහියකින් ඇණ පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අද (27) උදෑසන කාලයේ මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු 17 හැවිරිදි අයෙකි. ඝාතනය සම්බන්ධයෙන් පැමිණ ඇති යතුරු පැදිය පැදවා ඇත්තේ මෙම සැකකරු බවට තොරතුරු අනාවරණය වී තිබේ.