සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණයට අපහාස කරලා, කථානායක කරූට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක්..

Podu Jana Peramunaඅධිකරණයට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන තත්ත්වයකදී පාර්ලිමේන්තුව කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කිරීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි මෙම පෙත්සමේ සදහන්ව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට