සත්‍යයේ පුවත් අඩහැරය….

ජනප්‍රිය රංගන ශිල්පි රවීන්ද්‍ර යසස් මහතා හදිසි අනතුරකට ලක්වෙයි..

Bombජනප්‍රිය රංගන ශිල්පි රවීන්ද්‍ර යසස් මහතා හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. අද (28) අළුයම් කාලයේ බණ්ඩාරගම, ගම්මන්පිල ප්‍රදේශයේ දි මෙම හදිසි අනතුර සිදුව ඇත. තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි රථය මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ රවීන්ද්‍ර යසස් මහතා ප්‍රතිකාර සදහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට