රිය අනතුරක් නිසා මහින්දානන්ද අලුත්ගමගේ පුතණුවන් අත්අඩංගුවට ..
බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා වන රනිශ්ක අලුත්ගමගේ මෙලෙස අත්අඩංගුවට පත්ව අති බව වාර්වේ. පොලිසිය ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ රථ දෙකේ ගමන් ගත් 08 දෙනෙකු මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.