සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 40 වන මානව හිමිකම් සැසිවාරය අද ආරම්භ වේ..

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ 40 වන මානව හිමිකම් සැසිවාරය අද (25) ජිනීවා හි දී ආරම්භ වේ.මාර්තු පළමුවන දින දක්වා එම සැසිවාරය පැවැත්වීමට නියමිතයි. 2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ මෙවර සැසිවාරයේදී සාකච්ඡා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත. 2015 වසරේ ඉදිරිපත් කළ යෝජනාව වෙත ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙකු ලෙස ඉදිරිපත්ව සිටීම ඉවත් කර ගැනීම පිළිබඳව ශ්‍රි ලංකා රජයේ අවධානය යොමුව ඇති නමුත් ඒ සම‘බන්ධව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට