සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුවේ ගැටුම, වාර්තාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට..

Podu Jana Peramuna2018 වසරේ නොවැම්බර් 14, 15 සහ 16 යන දිනයන් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සෙවීම සදහා කතානායකවරයා විසින් පත්කරන ලද කමිටුව විසින් ඉහත වාර්තාව සකස් කර ඇත. වාර්තාව අධ්‍යයනය කර වරප්‍රසාද කමිටුව විසින් ගනු ලබන තීරණ කතානායකවරයා, ක්‍රියාවට නංවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට