සත්‍යයේ පුවත් අඩහැරය….

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත්වෙයි..

Podu Jana Peramunaනව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී. එම්. ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත් කර ඇත.මෙම තනතුරට පත්වීමට පෙර ඒ මහතා කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර පසුගිය දින පවත්වන ලද කැබිනට් මණ්ඩල රැස්වීමට තෙන්නකෝන් මහතාගේ නම යෝජනා කිරීමෙන් අනතුරුව අදාළ පත් කිරීමට අනුමැතිය ලැබී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට