සත්‍යයේ පුවත් අඩහැරය….

ගාලුමුවදොර අසළ ඉදිවන හෝටලක ඉහළ සිට වැටී තරුණයෙකු මරුට..

Podu Jana Peramunaගාලුමුවදොර පිටිය ආසන්නයේ ඉදි කෙරෙමින් හෝටල් ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි පුද්ගලයෙකු එහි 18 වන මහළෙන් වැටීම නිසා මියගොස් ඇතැයි කොටුව පොලිසිය පවසා සිටියි. අදාළ පුද්ගලයා මීගහතැන්න, ඌරල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකු වන අතර මෙම සිදුවීම සම්බන්ධ‍යෙන් කොටුව පොලීස් ස්ථානය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට