සත්‍යයේ පුවත් අඩහැරය….

ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සමග සැකකරුවෙකු එරාවුර්හිදී දැලේ..

Podu Jana Peramunaජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සන්තකයේ තබාගෙන සිටි විස් එක් හැවිරිදි පුද්ගලයෙකු මඩකලපුව කොට්ඨාශ බුද්ධි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එරාවූර්, අයියන්කේනී ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී විදෙස් රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් සහ කඩු දෙකක් සොයාගැනීමට අදාළ නිලධාරීන්ට හැකිවී තිබේ. අයියන්කේනී ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු අද (09) එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට