සත්‍යයේ පුවත් අඩහැරය….

සිරුරු රැසක් තවමත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ..

Podu Jana Peramunaපසුගියදා රට තුළ ඇතිවූ පිපිරීමේ හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු රැසක් තවමත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. ඒ අනුව අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකයට පැමිණ, මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ට පැමිණ අදාළ සිරුරු හදුනාගැනීමට හැකි බව ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට