සත්‍යයේ පුවත් අඩහැරය….

පොදු ස්ථානවල නවතන වාහනවල ඉදිරිපස වීදුරුවේ නම සහ දුරකථන අංකය ප්‍රදර්ශනය කරන්න, පොලීසියෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරට තුළ මේ වන විට ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හමුවේ ආරක්ෂාකාරි පියවරක් ලෙස පොදු ස්ථානවල නවතනු ලබන වාහනවල ඉදිරිපස වීදුරුව මත සිය නම සහ ජංගම දුරකථන අංකය පැහැදිලිව ප්‍රදර්ශනය කරන්නැයි වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බව පොලීසිය අවධාරණය කර සිටියි. පසුගියදා දිවයිනේ සිදුවූ පිපිරීම් හේතුවෙන් සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් සදහා මෙම පියවර මනා සහයක් වනු ඇති බැවින් මෙවැනි තීරණයකට එළඹි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට