සත්‍යයේ පුවත් අඩහැරය….

මුස්ලිම් දෙවාස්ථානයකින් හමුවූ ආයුධ නැවත භාරදීමට උත්සහ කළ වෙල්ලම්බඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්..

Podu Jana Peramunaනඩු භාණ්ඩ ලෙස නම් කරන ලද භාණ්ඩ කිහිපයක් කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව යළි භාරදීමට උත්සහ කළ වෙල්ලම්බඩ පොලිස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ තහනමකට ලක්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව වෙල්ලම්බඩ පොලිස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට මහනුවර පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක්ද ලබා දී තිබේ. පසුගිය කාලය තුළ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී වෙල්ලම්බඩ මුස්ලිම් දෙවාස්ථානයේ තිබී පොලිස් භාරයට ගන්නා ලද මන්නා පිහි 76 ක් සහ අත්පොරෝ 16 ක් මෙම වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (06) දිනයේදී නැවත භාරදිමට කටයුතු කරමින් සිටින බවට අනාවරණය වීම නිසා මහනුවර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් වෙල්ලම්බඩ පොලිස් ස්ථානයට ගොස් පරික්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු වෙල්ලම්බඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි මහනුවර පොලිස් ස්ථානයට ස්ථාන මරුවක් ලබා දී රාජකාරි වැඩ තහනමකට ද ලක්කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට