සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍ය වැඩවර්ජනය අවසන් ..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ  සංකේත වැඩවර්ජනය අද උදෑසන 08 න් අවසන් විය. වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වු අතර රෝගී ජනතාව දැඩි ලෙස පීඩා විදින ලදී. රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහ ගැනීම, විවිධ අණපනත් හරහා වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට