සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණයට ජයග්‍රාහි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – රවී කරුණානායක ..

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණයේදී මහජනතාවට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයෙන් සියයට 99 ක් අවසන් කර ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ බෙල්ලන්විල විහාරස්ථානයට ඊයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. විධායක ජනාධිපතිධුරය හැරුණු විට මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වු අනෙක් සියලුම දේ ඉටු කර ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයටද ජයග්‍රාහී අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවත් හෙතම මෙහිදි පවසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට