සත්‍යයේ පුවත් අඩහැරය….

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගුවක් ..

Podu Jana Peramunaආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර ඇත. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව සඳහන් වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ. රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  2015 වසරේ සිට 2017 වසර දක්වා නාවික හමුදාපති ධුරයෙහිද කටයුතු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට