සත්‍යයේ පුවත් අඩහැරය….

කංජිපානි ඉම්රාන්ට වසර හයක සිර දඬුවමක්..

Podu Jana Peramunaගංජා කිලෝග්‍රෑම් 05යි ග්‍රැම් 300ක් සන්තකය තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කෙරුණු පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කර ඇත.මෙම නඩුව අද(23) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර කංජිපානි ඉම්රාන් එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වසර තුනක් බැගින් වසර හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට විනිසුරුවරයා විසින්ක සිදු කරන ලදී. 2018 වසරේ සැප්තැම්බර් මස 13 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේ දී ගංජා කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කන්ජිපානි ඉම්රාන් ට එරෙහිව මෙම නඩුව ගොනුකරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට