සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදාවන් රාජකාරීවල යෙදවීමට අති විශේෂ ගැසට් පත්‍රයක්..

Podu Jana Peramunaහදිසි නීතිය දීර්ඝ නොකළ ද රටේ මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදාවන් රාජකාරීවල යෙදවීම අරමුණු කරගනිමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියට අනුව තමන් වෙත පැවරි තිබෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර අතර ඒ අනුව ත්‍රිවිධ හමුදාවන් දිවයිනේ සියළු පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරයන්හි ආරක්ෂාවට කැඳවිමට අදාළ ගැසට් නිවේදනය මගින් නියම කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට