සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක කටයුතු කිරීමේ කිසිඳු බලාපොරොත්තුවක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මේ වන විට උද්ගතව තිබෙන ගැටළුකාරී තත්ත්වයන් පහව යනු ඇති බවත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රෙද්ද සහ බැනියම පළදින අයෙකු ඉදිරිපත්වනු ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කර සිටියි. කොළඹදී ඊයේ (23) පැවති උත්සව අවස්ථාවකින් පසුව මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් කුමාර වෙල්ගම මහතා මෙම අදහස් පළකර ඇත. මෙහිදී වෙල්ගම මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කිරීමේ කිසිඳු බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට