සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප.ය ප්‍රමුඛ සන්ධානය සිය අපේක්ෂකයා මෙතෙක් ප්‍රකාශයට පත්නොකිරීම ජනතාවට කරන අසාධාරණයක් – අමාත්‍ය පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගොඩනැංවීම සම්බන්ධයෙන් සියළුම පක්ෂ මේ වන විට එකඟතාවයකට පැමිණ ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියි. කොළඹදී පැවති උත්සව අවස්ථාවකින් පසුව මාධ්‍යෙවත සිය අදහස් පළකරමින් රණවක මහතා මෙම අදහස් පළකරන ලදී. මෙහිදී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා මෙතෙක් ප්‍රකාශයට පත්නොකිරීම රටේ ජනතාවට සිදුකරනු ලබන දැඩි අසාධාරණයක් බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට