සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීති විරෝධී ලෙස සිදුකරන පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයේ පත්වීම වහා අත්හිටුවන්න..

Podu Jana Peramunaජනාධිපතිවරණයක් සඳහා දින නියමකොට තිබියදී රජයේ කිසිදු පත්වීමක් ලබාදිය නොහැකිය යන පොදු තීන්දුව කඩ කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයට යම් පුද්ගලයෙකු පත්කිරීමට උත්සහ කරමින් සිටින බව ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය චෝදනා කර සිටියි. ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශපි‍්‍රය මහතා වෙත යොමුකරන ලද ලිපියක මේ බව සදහන් කර ඇත. මෙම නීති විරෝධී පත්වීම වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙස මෙම ලිපිය තුළින් ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය ඉල්ලීමක් කර ඇත. සිය ඉල්ලීම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුනොකළහොත් වෘත්තීය කි‍්‍රයාමාර්ගයන්ට එළඹීමට සිදුවනු ඇති බව ද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට