සත්‍යයේ පුවත් අඩහැරය….

21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇරඹෙයි..

Podu Jana Peramuna21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (20) පෙරවරු 09.00 ට ආරම්භ විය. ලබන 29 වැනිදා තෙක් පැවැත්වෙන මෙවර පොත් ප‍්‍රදර්ශනයේදී නව පොත් 500 කට අධික ප්‍රමාණයක් නිකුත් වන බව ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට