සත්‍යයේ පුවත් අඩහැරය….

කිසිදු ත්‍රස්තවාදයකට ක්‍රියාත්මක වීමට ඉඩ තබන්නේ නෑ, ත්‍රස්ත කියාවල නිරතවන්නන්ට මරණ දඩුවම දීමට පනතක් ගේනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaමෙරට තුළ කිසිදු ත්‍රස්තවාදයකට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් ජාති, ආගම් හෝ පන්ති භේදවලින් තොරව සැමට එකසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගන බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ඊයේ (19) අකුරණ නගරයේ දී පවත්වන ලද ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකර ඇත. සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තවදුරටත් පවසා ඇත්තේ ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියළුම පුද්ගලයින්ට මරණ දඩුවම ලබාදීම සදහා තම පාලන කාලයේදී පනතක් හදුන්වාදෙන බවයි. ත්‍රස්තවාදය තුරන් කිරිම යනු ජාතීන්, ආගම් හෝ ආගමික සිද්ධස්ථාන විනාශ කිරීම නොවන බව ද ඒ මහතා මෙහිදී තවදුරටත් පවසා තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට