සත්‍යයේ පුවත් අඩහැරය….

සියලූ ජනතාවට ජීවත්වීමේ සම අයිතීන් ඇති රටක් ගොඩනැගිය යුතුය යන්න මත ප්‍රතිපත්ති මාලාව සකස් කරනවා – ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

Podu Jana Peramunaවසර 71 ක කාලයක් ගතව ඇතත් බලයට පත්වූ පාලකයින්ට ජාතික සමගිය ඇති කිරීමට නොහැකිවී ඇති බවත් සියලූ ජනතාවට ජීවත්වීමේ සම අයිතීන් ඇති රටක් ගොඩනැගිය යුතුය යන්න මත සිය ප්‍රතිපත්ති මාලාව සකස් කරන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. මීගමුව ප‍්‍රදේශයේ ඊයේ (19) පැවැති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක දී දිසානායක මහතා මෙම අදහස් පළකරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට