සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෙමළ මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට..

Podu Jana Peramunaජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන බව දෙමළ මුස්ලිම් ජනතා සන්ධානය පවසා සිටියි. එම සන්ධානයේ සභාපති නීතිඥ අබ්දුල් රහීම් මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවකදී පොරොන්දුවක් ලබාදුන් බව ද නීතිඥ අබ්දුල් රහීම් මහතා වැඩිදුරටත් පවසා සිටියි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් තම සන්ධානය විරුද්ධ බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට