සත්‍යයේ පුවත් අඩහැරය….

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද..

Podu Jana Peramuna2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා ක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් අද(23) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වර්තා වේ.මෙයට අමතරව එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.අද පෙරවරු 10.30 සිට සවස 06.30 දක්වා පාර්ලිමේන්තුව රුස්වීමට නයමිතව ඇත. එමෙන්ම මුදල් පනත යටතේ නියමය ,වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය,නිශ්පාදන බදු පනත යටතේ නියමය, විශේෂ වෙළද භාන්ඩ බදු පනත යතතේ නියමයන් 06 ක්, රේගු ආඥා පනත යටතේ යෝජනාවක්, සුරා බදු ආඥා පනත යටතේ රීති ,මුදල් පනත යතතේ නියෝග 03 ක් හා,මුදල් ව්‍යාපාර පනත යතතේ නියෝග ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව ඇත. අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙරාතුව අද පෙරවරුවේ මහජන මුදල් පිළිබඳ කාරක සභාව රැස් වී ඒ පීළිබද සාකච්ජා කිරීමටද නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට