සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති නිල නිවස ජනාධිපතිවරයාටම පවරාදීමට ගත් තීරණය ගැටඵ සහගතයි..

Podu Jana Peramunaජනාධිපති නිල නිවස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පවරාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය, මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කර ඇති තත්ත්වයකදී මෙන්ම තමන් අපක්‍ෂපාතීව සිටින බවට ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති තත්ත්වයකදී ගන්නා ලද්දක් බැවින් එය ගැටළුකාරී තීරණයක් බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය අවධාරණය කර සිටියි. කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස, ජනාධිපතිවරයා වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී සිය අනුමැතිය ලබාදෙන ලදී. ජනාධිපතිවරයා තවමත් ධුරයේ රැදී සිිටිමින් කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කරද්දීම මෙවැනි තීරණයක් ගැනීමෙන් බැඳියාවන් අතර ගට්ටනය පිළිබද විශාල ගැටළු පැන නගින බව ද ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට