සත්‍යයේ පුවත් අඩහැරය….

නාමල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaමුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි 27 වන දා යළි කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) නියම කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි නැමති සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබේ. ඒ අනුව එම නඩුව අද දින විභාගයට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉහත නියෝගය ලබාදෙන ලදි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට