සත්‍යයේ පුවත් අඩහැරය….

පොල් සදහා වන පාලන මිල ඉවතට..

Podu Jana Peramunaපොල් ගෙඩියක් සඳහා මෙතෙක් පනවා තිබු රු.75 ක උපරිම සිල්ලර මිල ඉවත් කර ඇති බව වාර්තා වේ. අදාළ පාලන මිල ඉවත් කළ බව සදහන් කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. තරගකාරී වෙළදපොලක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙසේ පොල් සඳහා වන පාලන මිල ඉවත්කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට