සත්‍යයේ පුවත් අඩහැරය….

“සාර්ථක දැක්මක් – වැඩකරන රටක්”, ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වේ..

Podu Jana Peramuna“සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (25) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිතව ඇත. රටේ සෑම අංශයක්ම ආවරණය වන පරිදි සියළු වෘත්තීන් ඇතුළු පිරිස් වෙතින් ලබාගන්නා ලද යෝජනාවලට අනුව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කර ඇති බව ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට