සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි සහිත ස්වභාවය එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට