සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් සමඟ සැකකරුවෙකු කන්කසන්තුරය ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රීයේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තබේ. සැක කටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් කෝටියක් පමණ වටිනා අදාළ ගංජා තොගය දකුණු ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ගෙන්වා ප්‍රවාහනය කරමින් සිටියදි මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට පත් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වන සැකකරු සහ ගංජා තොගය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට