සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත ජනතාවගේ හදගැස්ම හදුනාගත් නව රාජ්‍ය ක්‍රමයක් ආරම්භ කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaරට තුළ කුඩු ජාවාරම් ක්‍රියාත්මක කරන පුද්ගලයින් මෙන්ම ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නන් ඇතුළු කණ්ඩායම් අධිකරණය විසින් වරදකරුවන් බවට ඔප්පු කළ විට ඔවුන්ට මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ගාල්ල, අක්මීමන, පෝද්දල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වූ සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් පළකරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සමස්ත ජනතාවගේ හදගැස්ම හදුනාගත් නව රාජ්‍ය ක්‍රමයක් ආරම්භ කරන බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට