සත්‍යයේ පුවත් අඩහැරය….

මහා මාර්ග ගැටළු කෙළින්ම රාජ්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දන්වන්න ක්‍රමවේදයක්..

Podu Jana Peramunaමහා මාර්ග සම්බන්ධයෙන් වන ගැටළු සෘජුවම රාජ්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත දැන්වීමට ජනතාවට අවස්ථාව ලබාදී ඇති බව මහා මාර්ග සහ අධිවේගී අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. ඒ අනුව එම අමාත්‍යංශයේ නිල ෆේස්බුක් පිටුවේ ඇති “ඇමතිට කියන්න (Tell Minister)” සේවාව ඔස්සේ අදාළ තොරතුරු දැන්විය හැකි බව එම ආරංචි මාර්ග සදහන් කරයි. මේ අනුව සිය ප්‍රදේශයේ මාර්ග සහ අධිවේගී මාර්ග පිළිබදව වන ඕනෑම ගැටළුවක් ඍජුවම අමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමට හැකිවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට