සත්‍යයේ පුවත් අඩහැරය….

උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaඋදුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (11) යි. තමන්ට බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් බෝධීන් වහන්සේට කළගුණ දැක්වීම සදහා බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචන පූජාව පැවැත්වූයේ අද වැනි පොහොය දිනකදීය.

එමෙන්ම සංඝමිත්තා තෙරණින් වහන්සේ, ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවන ලද්දේ ද අද වැනි පොහොය දිනකය. මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට මුල්වූ පොහොය දිනයක් ලෙස උදුවප් පොහොය ඉතා වැදගත් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට