අයිස් සහ හෙරොයින් සමග දෙන්නෙක් දැලේ..
අයිස් සහ හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ගොතටුව, මානික්කමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්වූ මෙම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක පමණ සහ හෙරොයින් ග්‍රෑම් 05 ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.