සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaපළාත් කිහිපයක් තුළ මේ වනවිට ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් වැඩිවීමක් හෙට (17) දිනයේ සිටි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව විශේෂයෙන් උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසකත් වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට