සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පක්ෂ නායකත්වය අර්බුදය, පක්ෂ නායක රනිල් සහ පසුපෙළ මන්ත්‍රිවරුන් අතර අද විශේෂ හමුවක්..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් අතර අද (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පක්ෂ නායකත්වය පිළිබද මේ වනවිට මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් විසඳුම් ලබාගැනීමේ අරමුණ ඇතිව මෙම විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් පේ‍්‍රමදාස මහතා සමග ද සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පසුපෙළ මන්තී‍්‍රවරුන් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට